Commercial - Building With House For Sale on Borupana Road, Rathmalana
* 10-perches
* Distance from Galle Road: 1.3 km, facing the main Borupana Road.
* Located 200 m from Sir John Kotelawala Defence University and very close to all other amenities _Cargills
* Clear deeds and Bim Saviya certificate available.
(Ideal for a commercial establishment.)
රත්මලාන, බොරුපන පාරේ පර්චස් 10ක නිවසක් සහ ව්‍යාපාරික ස්ථානයක් සහිත ඉඩමක් විකීණීමට.
ගාලු පාරෙ සිට දුර 1.3 km බොරුපන ප්‍රධාන මාර්ගයට මුහුණලා
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට 200m සහ අනෙකුත් සියලුම පහසුකම්වලට ඉතාම ආසන්නයෙන්. නිරවුල් ඔප්පු සහ බිම් සවිය සහතික සහිතයි.
(ව්‍යාපාරික ස්ථානයක් සදහා වඩාත් සුදුසුයි)