3 story commercial building for sale in Weligama
Located facing the main road
6 perches land
2 stories currently rented to DFCC Bank.
Clear document's
Price 95 million
Contact for more details
For sale by owner
වැලිගම මහල් 3කින් යුත් වාණිජ ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
පර්චස් 6ක ඉඩමක පිහිටා ඇත.
ගොඩනැගිල්ලේ මහල් 2ක් දැනට DFCC බැංකුව වෙත කුලියට ලබා දී ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
මිල: රුපියල් මිලියන 95යි.
වැඩි විස්තර සඳහා අමතන්න
හිමිකරු විසින් විකිණීමට ඇත