Commercial Building for Rent Monaragala
🏢 Commercial Building for Rent – Monaragala
Looking for the perfect location to grow your business?
A two-story commercial building is now available for rent — ideal for a wide range of business purposes!
📍 Location:
Located right next to Monaragala–Ampara Road, just 6 km from Monaragala main city, and directly in front of the National School. This is a highly developing area with great visibility and easy access.
🏬 Property Features:
Total area: 2,400 sqft (Each floor 1,200 sqft)
Suitable for: Agencies, stores, commercial offices, shops, supermarkets, or any other business purpose
Already partitioned — can be modified according to your business needs
Ample parking space available
Water and electricity supply already connected
Prime roadside frontage ensuring excellent customer reach
💰 Rent:
Rent can be discussed after inspection — flexible terms available for the right tenant.
📞 Contact now to schedule a viewing and secure this prime commercial space before it’s gone!
🏢 වෙළඳ ගොඩනැගිල්ලක් කුලියට දීමට ඇත – මොණරාගල
ඔබේ ව්‍යාපාරය ආරම්භ කිරීමට සුදුසු ස්ථානයක් සොයනවාද?
ආකර්ෂණීය ස්ථානයක පිහිටා ඇති මහල 2කින් යුත් වෙළඳ ගොඩනැගිල්ලක් දැන් කුලියට දීමට ඇත!
📍 ස්ථානය:
මොණරාගල – අම්පාර ප්‍රධාන මාර්ගයේ , මොණරාගල නගරයෙන් කි.මී 6ක් පමණ දුරින් ඉතා පහසු ප්රවේශයකින් පිහිටා ඇත.
ඔබිබේගොඩ ජාතික පාසල ඉදිරිපිට පිහිටා ඇති මෙම ගොඩනැගිල්ල කඩිනම් සංවර්ධනය වෙමින් පවතින ප්රදේශයකි.
🏬 ගොඩනැගිල්ල පිලිබඳ තොරතුරු:
මුළු විශාලත්වය: වර්ග අඩි 2400 (මහලකට වර්ග අඩි 1200)
සුදුසු කාර්යයන් සඳහා: වෙළද නියෝජිත කාර්යාල, ගබඩා, වෙළඳ කාර්යාල, සාප්පු, සුපිරි වෙළඳසැල් හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරික කාර්යයක් සඳහා
ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවය අනුව වෙන් කර ගත හැක.
Vehicle parking space ඇත
ජලය සහ විදුලිය ඇත
ප්‍රධාන පාර ඉදිරිපිට පිහිටා ඇත අතර ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැක
💰 කුලිය:
පරීක්ෂාවකින් පසු කුලිය සාකච්ඡා කළ හැක.
📞 ඔබේ ව්‍යාපාරයට සුදුසුම ස්ථානයකි වැඩි විස්තර සඳහා අදම අමතන්න!
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Building for Rent Monaragala
1,650 වර්ග අඩිමොණරාගල, වාණිජ දේපල කුලියට දීමරු 100,000 මසකටදින 13
House for Rent Monaragala
කාමර: 3, නානකාමර: 1මොණරාගල, නිවාස කුලියට දීමරු 20,000 මසකටදින 18
Monaragala Land for Sale
22.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 95,000 පර්ච් එකකටදින 51
Land for Sale Monaragala
20.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 100,000 පර්ච් එකකටදින 27