රු 70,000 මසකට
විස්තරය
කුලියට
Pasindu Manuranga
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කටුනායක අධිවේගී මාර්ගය ආසන්නයේ පිහිටි පළමු මහල හා දෙවන මහල කුලියට ලබා දීමට ඇත 🚀
දැනට Ground floor එකේ restaurant එකක් ලෙස භාවිතා කරයි – shop එකක්, office එකක්, salon එකක් හෝ Annex එකක් ලෙසද වෙනත් ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි.
📍 කටුනායක - කොළඹ ප්‍රධාන මාර්ගය මුහුනලා පිහිටා ඇත
📍 කටුනායක අධිවේගී මාර්ගයට 400M
📍කටුනායක ගුවන්තොටුපලට 3KM
📍ATM/ Restaurant / Bar / සුපර්මාකට් හා වෙලදසැල් පිහිටා ඇත
📍 ඉතා වැඩි පාරිභෝගික ගමනාගමනය (high foot traffic)
Parking පහසුකම් නැත ❌‼️( වාහන 2 නැතතිය හැක)
💰 මාසික කුලිය: රු. 70,000 ( පළමු හා දෙවන මහල් දෙකම )
💰 Deposit: මාස 3ක් (refundable)
පලමු මහල ටයිල් කර හා washroom 2ක් සහා කුස්සියක් පිහිටා ඇත.දෙවන මහල ටයිල් කර නැත
📩 වැඩි විස්තර සඳහා අමතන්න



