⭕ වේයන්ගොඩ කුලියට දීමට ඇති වාණිජ ගොඩනැගිල්ල ⭕
=========================================
⭕ ස්ථානය - Viveka City Center No 10/A, කළගෙඩිහේන පාර, වේයන්ගොඩ.
⭕ වේයන්ගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇත
⭕ දුම්රිය ස්ථානයට නුදුරින්, නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට මුහුණලා , වර්ග අඩි 3000 බැගින් වූ මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලේ බිම් මහල සහ පළමු මහල බදු දීමට ඇත.
⭕ අවශ්‍ය නම් මහල් දෙකම හෝ එක් මහලක් වෙන් වෙන් වශයෙන් ලබා ගත හැකිය.
⭕ පළමු මහල: මෙය අධ්‍යාපන මධ්‍යස්ථානයකට ඉතා යෝග්‍ය වේ.
⭕ එහි ළමුන් 50 බැගින් රඳවා ගත හැකි ශාලා තුනක්, කාර්යාලයක් සහ සනීපාරක්ෂක පහසුකම් පවතී.
⭕ බිම් මහල: වර්ග අඩි 3500ක ප්‍රමාණයකින් යුක්ත වන අතර, මෙය ) උචිත පරිදි සකස් කර ගත හැකිය.
අමතර පහසුකම්:
⭕ වාහන නැවැත්වීමේ පහසුකම් (Parking) සහිතයි.
⭕ මෙය වාණිජමය කටයුත්තකට හෝ අධ්‍යාපන ආයතනයකට ඉතා සුදුසු ස්ථානයක් ලෙස හඳුන්වා දී ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න.....................................
⭕ Commercial building for rent in Veyangoda ⭕
========================================
⭕ Location - Viveka City Center No. 10/A, Kalagedihena Road, Veyangoda.
⭕ Located in the heart of Veyangoda city
⭕ Not far from the railway station, facing the Nittambuwa main road, the ground floor and first floor of the three-storey building of 3000 sq. ft. each are available for lease.
⭕ Both floors or one floor can be purchased separately if required.
⭕ First floor: This is very suitable for an educational center.
⭕ It has three halls that can accommodate 50 children each, an office and sanitary facilities.
⭕ Ground floor: It has an area of 3500 square feet, and this can be arranged as appropriate.
Additional facilities:
⭕ Parking facilities are available.
⭕ This is a very suitable place for a commercial purpose or an educational institution.
For more information, please contact.....................................
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

House With Commercial Property For Rent In Naiwala,Veyangoda
කාමර: 3, නානකාමර: 2ගම්පහ, නිවාස කුලියට දීමරු 98,000 මසකටදින 28
Commercial Shop for Sale Veyangoda
260 වර්ග අඩිගම්පහ, වාණිජ දේපල විකිණීමට ඇතරූ 5,500,000දින 14
(KR767) House with Commercial Space for Rent in Naiwala Veyangoda
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාගම්පහ, නිවාස කුලියට දීමරු 98,000 මසකටදින 4
Apartment for Rent Veyangoda
Sanasa Purahalaකාමර: 2, නානකාමර: 1ගම්පහ, මහල් නිවාස කුලියට දීමරු 35,000 මසකටදින 27