🔹 මැණික්හින්න ව්යාපාරික ස්ථානයක් කුලියට දීමට ඇත 🔹
📍කුණ්ඩසාලේ මැණික්හින්න නගරයට ආසන්නව පිහිටි 621 මහමාර්ගයට මුහුණලා ඇති පර්චස් 18 ඉඩමේ පිහිටි වාණිජ ගොඩනැගිල්ලේ ඇති වර්ග අඩි 600 කඩ කාමරය කුලියට දීමට ඇත.
📍සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
📍ආරක්ෂක කැමරා සවි කර ඇත.
📍නල ජලය හා නල ළිං ජල පහසුකම් ඇත.
📍වාහන නැවත්වීමේ පහසුකම් මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ඇති අතර මැණික්හින්න, මහනුවර, මඩවල, දිගන නගර වලට විනාඩි 2ත් 5ත් අතර කාලයකින් ළඟා විය හැකිය.
💰 මාසික කුලිය රු. 35,000/-
🔹 Menikhinna Business Place for Rent 🔹
📍A 600 sq ft shop room in a commercial building located on 18 perches of land facing the 621 highway, close to the Menikhinna town in Kundasale is for rent.
📍Fully tiled.
📍Security cameras installed.
📍Pipe water and tube well water facilities are available.
📍There are parking facilities and sanitary facilities, and Menikhinna, Kandy, Madawala, Digana towns can be reached in 2 to 5 minutes.
💰 Monthly rent Rs. 35,000/-