ඇල්පිටිය කුරුදුගහහැතැක්ම මාර්ගයේ අධිවේගී පිවිසුමට ආසන්නයේ ව්යාපාරික ස්ථානයක් සදහා සුදුසු ගොඩනැගිල්ලක් කුලියට දීමට තිබේ.
👉 කුරුදුගහහැතැක්ම අධිවේගී පිවිසුමට 500 m
👉 ඇල්පිටිය නගරයට 3 km
🔅 තෙකලා විදුලිය (60 Ampier)
🔅 20කට ආසන්න වාහන නැවතීමේ පහසුකම්
🔅 වර්ග අඩි 1500 කඩ කාමර 3
🔅 ඉහළ මහලේ නිවස වර්ග අඩි 1500 (කාමර 2, කුස්සිය, බාත් රූම් 1)
🔅 ඉහල මහලේද කඩ කාමරයක් ඇත