🏖️ Commercial & Residential Land for Sale in Rekawa, Tangalle.
තංගල්ල, රැකව ප්‍රධාන සංචාරක කලාපය තුළ පිහිටි පර්චස් 10ක සින්නක්කර බිම් කොටසක් මුළු මිල ලක්ෂ 25කට විකිණීමට ඇත. සංචාරක හෝටල්, නිවාඩු නිකේතන (Boutique Villa/Airbnb) හෝ පදිංචිය සඳහා වඩාත් සුදුසු වේ.
මිල: රු. 2,500,000/- (පහසු ගෙවීමේ ක්‍රම සහිතයි)
පහසුකම්: ජලය, විදුලිය සහ පුළුල් මාර්ග පද්ධතිය ඇතුළු සියලුම නාගරික පහසුකම්.
ඔප්පු: නීත්‍යානුකූලව පරීක්ෂා කරන ලද පිරිසිදු ඔප්පු.
📞 විස්තර සඳහා විමසන්න: