Commercial & Residential House for Sale Maharagama Pamunuwa Junction
* Bank Valuation 60 Million.
* 12 perchers land with 3 storey house.
* Ground floor 1500 sqft store room.
* First floor 1500 sqft - 3 Bedrooms - 2 Bathrooms - living room and kitchen.
* 2nd floor 1300 sqft - 3 Bedrooms - 2 Bathrooms - living room and kitchen
* 3rd floor small terrace ( Roof-Top )
* All floors separate entrance.
* Land details - House built in 6 perches
- Front garden and garage space 2 perchers
- Back garden 4 perchers
- 3 vehicle parking place in front.
* 2 Electricity Line - 2 Water Lines
* 500 meters to Sri Jayawardenapura hospitals - 3 banks, Kibulawala jogging track / Gym / Imperial Monark Hotel.
* 1.5 Km to Maharagama and 2.5 Km to Thalawathugoda
* Asking Only Rs.55/= Million NEGOTIABLE - Bank Valuation Over Rs.60/= Million
මහරගම පමුණුව නව රෝහල පාරේ තෙමහල් ගොඩනැගිල්ලක් විකිනීමට ඇත
බිම් මහල වර්ග අඩි 1500ක් හා අඩි 10.8 උස හෝල් එකකි
පළමු මහල වර්ග අඩි 1500ක කාඹර 3ක්, මුළුතැන්ගෙයක්, බාත්රූම් 2ක් හා සාලයක් සහිත් අංග සම්පූර්ණ නිවසකි.
දෙවෙනි මහළ වර්ග අඩි 1300 ක කාඹර 3ක්, බාත්රූම් 2ක්, මුළුතැන්ගෙයක්, කෑම කාබරයක් හා සාලයක් සහිත අංග සම්පූර්ණ නිවසකි.
තුන්වන මහළ කුඩා රූෆ් ටොප් එකකි.
නිවස ඉදිරියේ හා පසුපස ඉඩකඩ සහිතයි.වාහන නවතා තැබීමේ පහසුකම්ද ඇත.සෑම මහළකටම වෙන වෙනම ඇතුල්වීමේ හැකියාව. කරන්ට් ලයින් 2ක්, වතුර ලයින් එකක් හා ස්තාවර දුරකථන පහසුකම්ද සහිතයි.