🔰 Professional "Karseell Collagen Cream" Hair Mask, Moisturizing & Smoothing for damage (250g) 🔰
මාසෙකට සැරයක් කොන්ඩෙ straight කර කර ඉදල ඔයාට දැන් ඇති වෙලාද, කොන්ඩෙට මොනදේ කරත් ඔයාගෙ කොන්ඩෙ හරිම අපිලිවෙලයිද කිසිම පිලිවෙලකට නැද්ද,
ඔයාට දැන් හැමදාම straight කරන්න සැලොන් ගානෙ ගිහින් එක එක treatment කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ,
කොන්ඩෙට හොදම treatment එක ගෙදරදිම කරගන්න අදම karseell Collagen හෙයාර් ක්‍රීම් එක පාවිච්චි කරල බලන්න.
🥰✅ ඔබගේ නිතර ගැට ගැසෙන අපිලිවෙල හිසකෙස් පිලිවෙල කර straight කරා වගේ ලස්සන පෙනුමක් එකතු කරයි.
🥰✅ කර්ලි කොන්ඩෙකට පාවිච්චි කර කර්ලි ගතිය වැඩි කර ලස්සනට පෙන්නුම් කරයි.
ඔයාට ගමන් බිමන් යද්දි උනත් මේ cream එක ගාගෙන යන්න පුළුවන් කොන්ඩෙට හොද Look එකක් එනව මේ cream එකෙන්. (කොන්ඩෙට හොද Look එකක් එනව කියන්නෙ ඔයාගෙ මූන තව ලස්සන වෙලා පේනව)
❤️✅ හිසකෙස් පෝශනය කර නීරෝගිමත් පෙනුමක් ලබාදෙයි.
❤️✅ හිසකෙස් ගැලවීයාම නවතා හිසකෙස් වර්ධනය වන වේගය වැඩි කරයි.
❤️✅ හිස්සොරි සහ කෙස් අග පැලීම් නැති කරයි.
කොන්ඩෙට හොදම treatment එක ගෙදරදිම කරගන්න අදම karseell Collagen හෙයාර් ක්‍රීම් එක පාවිච්චි කරල බලන්න.
❤️ඔබගේ නිතර ගැට ගැසෙන අපිලිවෙල හිසකෙස් පිලිවෙල කර straight කරා වගේ ලස්සන පෙනුමක් එකතු කරයි.
❤️කර්ලි කොන්ඩෙකට පාවිච්චි කර කර්ලි ගතිය වැඩි කර ලස්සනට පෙන්නුම් කරයි.
❤️ඔයාට ගමන් බිමන් යද්දි උනත් මේ cream එක ගාගෙන යන්න පුළුවන් කොන්ඩෙට හොද Look එකක් එනව මේ cream එකෙන්. (කොන්ඩෙට හොද Look එකක් එනව කියන්නෙ ඔයාගෙ මූන තව ලස්සන වෙලා පේනව)
❤️හිසකෙස් පෝශනය කර නීරෝගිමත් පෙනුමක් ලබාදෙයි.
❤️හිසකෙස් ගැලවීයාම නවතා හිසකෙස් වර්ධනය වන වේගය වැඩි කරයි.
❤️හිස්සොරි සහ කෙස් අග පැලීම් නැති කරයි
🚛🚚 මෙය නිවසටම ගෙන්වා ගැනිමට නම්,
👇 පහතින් Sine Up වී නම, ලිපිනය සහ දුරකථන අංකය අපට ලබාදෙන්න. දවස් දෙකක් ඇතුලත ඔබගේ නිවසටම ගෙන්වා දිය හැක. Cash On Delivery පහසුකම ඇත. 👇👇
අලෙවිය අතර තුර මෙන්ම ඉන්පසුවද ලැබෙන සුහද සේවා සත්කාරය. 🥰😍
මොනර පිළක් වන් කෙස් කලඹකට ඔබත් අදම මිලදී ගන්න
සම විතරක් ලස්සනට තිබිලා මදි කොන්ඩෙත් ලස්සනට තියෙන්න ඕනේ
කොන්ඩෙ ගැන ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න තියෙනවා
කොන්ඩේ වේලිලා,
කිසිම ලස්සනක් නැහැ,
කොන්ඩේ කැඩෙනවා
වර්ධනයක් නැ
ශක්තිමත් නැ
හිස්සොරි උකුනෝ නිසා කොන්ඩේ damage වෙලාද
කොන්ඩේ හැලෙනවා
පිරිපුන් කෙස්කලබක් නැද්ද
මේ හැම ප්‍රශ්නයකට ම හොඳම විසඳුම මේkeratin hair mask භාවිතයෙන් ඔබට ලබා ගන්න පුළුවන්
විශේෂයෙන්ම cemical නිසා damage උන හිසකෙස් සඳහා වඩාත්ම සුදුසුයි
කාන්තාවන්ට පමණක් නොවේ පිරිමි පාර්ශ්වයට ද මෙය භාවිතා කළ හැක. ලස්සන පිරිපුන් කෙස්කලබක් ඔබත් ලබාගන්න
කඩා හැලෙන ලස්සන දිගු කොන්ඩයක් තියෙනවනම් කවුරුත් කැමතියි..
ඒත් දැන් ගෙදරදීම කෙරටීන් සත්කාරයක් සාමාන්‍ය Hair Mask එකක් ආකාරයට පාවිච්චි කරන්න පුලුවන්.
🚩✅ මිල: රු. 3300/-
🚩✅ ඩිලිවරි ගාස්තු: රු. 370/-
👉 ඇණවුම් කරන්න දැන්ම වට්ස්ඇප් කරන්න.., Sign up වෙන්න...!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!