මීරිගම නගරයේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් මීරිගම අධිවේගී පිවිසුමේ සිට කිලෝමීටර් දෙකයි මීටර් පන්සීයක් පමණ දුරින් දැනට ආදායම් ලබන අක්කර හයක සරුසාර පොල් ඉඩමක් විකිණීමට ඇත
ජලය විදුලිය පුළුල් මාර්ග සහිතයි. පොල් ගස් 400 ක් පමණ ඇත පලතුරු භෝග අඹ රඹුටන් දූරියන් වැනි වර්ග ඇත සින්නක්කර ඔප්පු සහිතයි කුඩා නිවසක් ඉදිකර ඇත
වැඩි විස්තර සදහා අමතන්න
0779464055