🌴 හලාවතින් අක්කර 2ක සරුසාර වතුයායක් වහාම විකිණීමට - Leon Estate 🌴
ආයෝජනයකට හෝ පදිංචියට ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත අක්කර 2ක වටිනා පොල් ඉඩමක් හලාවතින් වහාම විකිණීමට ඇත.
📍 ස්ථානය:
• හලාවත - පුත්තලම ප්රධාන මාර්ගයේ,
• රාජකදළුව දේවස්ථානය අසල, ස්වර්ණජයන්ති මාවත.
📐 ඉඩමේ ප්රමාණය:
• පර්චස් 320 (අක්කර 02 කි)
🌳 සරුසාර වගාවන්:
ඉඩම පුරා වටිනා වගාවන් රැසක් දැනටමත් ඇත:
✅ පොල් සහ තේක්ක
✅ පලතුරු: අඹ, කජු, දෙහි, උගුරැස්ස, දොඩම්, දෙළුම්, කොස්, කිලෝ පේර, දිවුල් සහ කුරුඳු.
🏠 පහසුකම්:
• කුඩා නිවසක් සහ ගබඩා කාමරයක්.
• විදුලිය සහ ජල පහසුකම් (නළ ළිං සහ පෞද්ගලික ජල නළ පද්ධතිය).
• උසස් ආරක්ෂාව:
මුළු ඉඩමම ආවරණය වන පරිදි 1000W Solar Lights සහ Solar CCTV Cameras පද්ධතියක් සවිකර ඇත.
✨ සුවිශේෂී බව:
නිදහස්, වැදගත් වටපිටාවක පිහිටි මෙම ඉඩම නිරවුල් ඔප්පු සහිතයි. සියලුම නඩත්තු කටයුතු නිසි පරිදි සිදුකර ඇති ඉතාමත් පිරිසිදු ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
🥥 PRIME INVESTMENT OPPORTUNITY:
2-ACRE LUSH ESTATE IN CHILAW 🌴
Looking for the perfect blend of a peaceful residence and a high-yielding agricultural investment? Leon Estate is now available for immediate sale! This beautifully maintained 2-acre coconut land offers modern security, fertile soil, and a serene environment.
📍 PREMIUM LOCATION
• Situated on the Chilaw - Puttalam Main Road.
• Located at Swarnajayanthi Mawatha, conveniently near the Holy Family Church, Rajakadaluwa
📐 LAND EXTENT
• 320 Perches (02 Acres) of flat, fertile, and well-maintained land.
🌳 RICH & DIVERSE CULTIVATION
The estate is fully integrated with high-value crops and fruit trees:
• Main Crops: High-yielding Coconut & Teak.
• Fruits: Mango, Cashew, Lime, Ugurassa (Flacourtia), Orange, Pomegranate, Jackfruit, Kilo Guava, and Wood Apple.
• Spices: Thriving Cinnamon cultivation.
🏠 INFRASTRUCTURE & UTILITIES
• Residential: Includes a cozy small house and a dedicated storage room.
• Water: Reliable Tube Well and a private water pipe system.
• Electricity: Fully connected and ready for use.
🛡️ SMART SECURITY SYSTEM
The entire property is equipped with a state-of-the-art solar-powered security setup:
• 1000W Solar Lighting covering the full perimeter.
• Solar-powered CCTV Camera System for 24/7 remote monitoring.
✨ WHY CHOOSE LEON ESTATE?
• Clear Deeds: 100% clear title for a hassle-free transaction.
• Ready to Move: Meticulously maintained and clean environment.
• High ROI: Perfect for eco-tourism, a holiday home, or commercial farming.
💰 AVAILABLE FOR SALE
Don't miss out on this rare gem in the heart of the North Western province.
📞 Contact the owner directly for more details or to schedule a visit:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Chillow : 35 Acers Coconut Estate for Sale facing Kurunagala Road
35.0 අක්කරසාමාජිකයාපුත්තලම, ඉඩම් ඇති නිවාසරු 262,500,000 සම්පුර්ණ මිලදින 6
Arachchikattuwa : 14 acres young Coconut Estate for Sale
14.0 අක්කරසාමාජිකයාපුත්තලම, ඉඩම් ඇති නිවාසරු 126,000,000 සම්පුර්ණ මිලදින 36
Coconut Estate for Sale in Puttalam
60.0 අක්කරසාමාජිකයාපුත්තලම, ඉඩම් ඇති නිවාසරු 6,000,000 අක්කරයකටපැය 7
Coconut Estate Land for Sale Dankotuwa
176.0 පර්චස්සාමාජිකයාපුත්තලම, ඉඩම් ඇති නිවාසරු 300,000 පර්ච් එකකටදින 16