මගේ පියා විසින් භාවිත කරන ලද මෙම වටිනා ඔරලෝසුව විකිණීමට ඇත.
සම්පූර්ණ ස්වයංක්‍රීය මැශීන් එක සහිත ඔරලෝසුවකි.
දිනය, වේලාව ආදිය සියල්ලම තිතට වැඩ.
ඵලපුරුදු ඔරලෝසු කාර්මිකයෙකු ලවා අවශ්‍ය නම් මෙහි හවුසින් එක වෙනස් කර ගැනීමට හැක.
මෙම ඔරලෝසුව ගැන දන්නා කෙනෙකුට පමණක් ලබා දේ.
ඇවිත් පරීක්ෂා කර බැලිය හැක.