හොරණ පොකුණුවිට කුරුදු වගාව සහිත ඉඩම විකිණීමට.
පර්චස් 160. ( අක්කර 1 ).
මනාව නඩත්තුකල කුරුදු වගාව.
හතරැස් තැනිතලා ඉඩම.
වැදගත් පරිසරය.
අඩි 15 මාර්ගය.
පොකුණුවිට හන්දියට මී. 600.
හොරණ - පානදුර පාරට මී. 600.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 160. ( කොටස් වශයෙන් විකුනන්නේ නැත )
පර්චසයක මිල 160,000/-.
මිල සාකච්ඡා කල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.