කුඹුරු යායකින් වට වූ දර්ශනීය දසුනක් සහිත
Cinnamon land with scenic view for sale.
Deyendera southern province
ඉඩම අක්කර 6, 3 සහ 2 වශයෙන් කොටස් ලබා ගත හැක
කොළඹ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැය 3යි.
කපුදූව ඉන්ටර්චේන්ජ් සිට කි.මී. 24යි.
මාතර සිට කි.මී. 30යි.
දෙයියන්දර නගරයට ඉතා ආසන්නයි (කි.මී. 1යි).
දැනටමත් හොඳ ආදායමක් ලබාදෙන ඉඩමකි.
සුන්දර පරිසරය, කුඹුරු වටකර ඇත.
පරම්පරා 2ක් පුරා එකම පවුලක් සතු නිරවුල් සික්නක්කාර ඔප්පු සහිත ඉඩමකි.
විස්තර:
• කුරුඳු ගබඩා කිරීමට නිවසක්
• ස්වභාවික භූගත උල්පත් ජලය
• ලිං පයිප්ප ජලය
• විදුලිය
• අවුරුදු 10ක් පැරණි හොඳින් වගා කළ කුරුඳු වගාව
• අනුමතකරපු සැලැස්ම
ඉඩම අක්කර 6, 3 සහ 2 වශයෙන් කොටස් ලබා ගත හැක.
Tel: