⌚ CASIO WVA-M640 (Japan)
දන්න අය දන්නවා මේ model එකේ වටිනාකම. Brand එක ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ. 😉
✅ Water Resistant 10 BAR
✅ Solar + Multi Band Model
✅ අවුරුද්දක් විතර පාවිච්චි කළා
✅ Battery එක දාලා අවුරුදු 2ක් විතරයි
✅ Condition හොඳයි
😪බෙල්ටෙක මාරු කරගන්න විතරයී තියෙන්නේ
Google එකේ CASIO WVA-M640 කියලා search කරලා බලන්න. New price එක දැක්කම තේරෙයි. LKR 57000
මට එ ගානම ඕනේ නැහැ..
💸 Cash / Exchange (Smart Phone එකක් preferred)
Serious buyers only. Inbox 📩