රද්දොලුගම අප ආයතනයට මෙලමයින් හා MDF බෝඩ්වලින් පැන්ට්රි කබඩ් සෑදීමට පළපුරුදු වඩු බාස්වරුන් සහ අත් උදව්කරුවන් උවමනායි.
(අත්උදව්කරුවන් වයස 25ට අඩු)
අත් උදව්කරුවන් සදහා දිනක වැටුප රු.1800 සිට ඉහළට.
අතිකාල දීමනා සහිතයි. නවාතැන් පහසුකම් සලසා දිය හැක.