ඉතින් ඔයත් බැලුවෙ ඔයාගෙ BYD එකටත් හොද Roller Shutter එකක්ද ? එහෙනම් මෙන්න අපි ඔයාට අරන් ආවා BYD Manual /Electric Roller Shutter එක. ඉතින් ඔයත් බැලුවෙ ඔයාගෙ වාහනේටත් මේ වගේ Manual / Electric Roller Shutter එකක් නම් ඔයා එන්න ඕන එකම තැන Bheeshma Auto Style 💯
BYD Shark Manual / Electric Roller Shutter
Secure your load. Elevate your style. 💪🔥
✔️ Strong & weather-resistant
✔️ Smooth manual / electric operation
✔️ Premium fit for BYD Shark
Available now at Bheeshma Auto Style