1. ගංගාරාම පිරිවෙන් විහාරස්ථානය අසල, හිරිපිටියාව. කත්තරගම.
2. ව්‍යාපාරයක් සඳහාද සුදුසු පහසුකම් සහිතය.
3. ඉතා පරිසර හිතකාමී, නිහඬ සහ විවේකී නේවාසික ප්රදේශයකි.
4. බුල්නෑව නගරයට කිලෝමීටර 1යි (මිනිත්තු 5කට අඩු ධාවනයකින්).
5. ප්‍රධාන මාර්ග දෙකක් සම්බන්ධ කරන අතුරු මාර්ගයක පිහිටීම නිසා පහසු ප්‍රවේශය.
6. ජල මණ්ඩලයෙහි නළ ජලය සහ විදුලි පහසුකම්.
7. හොඳ අසල්වැසි පරිසරය.
8.ආර්ථිකමය වටිනාකමකින් යුත් අඹ, තැඹිලි, පොල්, කොස්, නෙල්ලි වැනි ශාකද, දැවමය වටිනාකමකින් යුත් තේක්ක, හල්මිල්ල, කැටකෑල, කොහොඹ, වැනි පුළුල් ශාක වගාවකින් යුක්තය.
9. වේගයෙන් සංවර්ධනය වන භූමි ප්රදේශයකි.
10. කොටසක් නිමවූ නිවසක් සහ, අක්කර බාගයක තැනිතලා භූමියකින් යුක්ත අගනා, නිරවුල් ඔප්පු සහිත සංවර්ධිත දේපළකි.
## කරුණාකර අතරමැදිකරුවන් නොවන, ගැනුම්කරුවන් පමණක්, වැඩිදුර විස්තර සඳහා අමතන්න....