ගලපිටමඩ කෑගල්ල මාර්ගයට මුහුණලා පර්චස් 15 ක ඉඩම හා එහි ඇති තෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත. සියලුම පහසුකම් සහිතයි. ව්‍යාපාරයකට පදිංචියට හෝ වෙනත් ඕනෑම දෙයකට සුදුසුය. දැනට මාසිකව රැ. 30000/=ක ආදායමක් ලැබෙයි. විදේශ ගත වීමට නියමිත බැවින් ඉක්මනින්ම විකිණීමට.
වැඩි විස්තර සදහා අමතන්න