නාරම්මල නගර මධ්‍යයේ ඇති පර්චස් 3.5 තුල ගොඩනගා ඇති වර්ග අඩි 600 බැගින් වූ සියලු පහසුකම් සහිත ප්‍රාදේශීය සභා අනුමැතිය ඇතිව ඉදිකරන ලද වියාපාරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට ඇත.
නිරවුල් ඔප්පු
බැංකු ණය පහසුකම් සහිතයි.
සිසිර හාඩ්වෙයාර් එකට යාබදව ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.