ගොඩනැගිල්ලක් කුලියට කාර්යාලයක් සදහා
===================================
බියගම බණ්ඩාරවත්ත නව නුවර පාර 160/15 ස්ථානයෙහි ප්රධාන පාරට මුහුණලා මහල් ගොඩනැගිල්ලක් දෙවෙනි මහල කුලියට දිමට තිබේ වර්ග අඩි 1000 කඩුවෙල නගරයේ පෙනෙන දුරින් .නිදහස් වෙලද කලාපයට කි.මි 2 හයිවේ මාර්ගයට කි.මි 2 මාසික කුලියට රු 40000/= මාස 03 අත්තිකාරම්