🏠🍃 අළුත් වෙන ජා ඇල අලුත්ම තැනක ඔබේ අලුත්ම නිවස තනාගෙන එළබෙන අලුත් අවුරුද්දට වාසිදායකම ආයෝජනය ඔබේ නමින් ලියාගන්න.
🎗 දිනෙන් දින දියුණු වන ජා ඇල කොටුගොඩ ටවුමට සමීපයෙන්, මීගමුව - ගම්පහ ප්‍රධාන බස් පාරට පයින් යන දුරින් නිස්කලංක හා ආරක්ෂිත වටපිටාවක පිහිටි මනාව සංවර්ධනය කරන ලද පර්චස් 12.5 සිට සීමිත බිම්කොටස් කිහිපයක්.
සියළු පහසුකම් සමග පර්චසයක් ලක්ෂ 3.90 /- සිට ඉහළට
⏫නිරවුල් ඔප්පු
⏫ ඉඩම සදහා නේවාසික අනුමැතිය සහිතයි.
⏫ සාමකාමී හා වැදගත් නේවාසික වටපිටාව
🔴 තෙකලා විදුලිය
🔴පුළුල් ප්‍රවේශ මාර්ග
🔴 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
සියළු ප්‍රධාන නගර වෙත ඉක්මනින් ලගාවිමේ පහසුව
🔰මීගමුව - ගම්පහ බස් පාරට 800m
🔰ජා ඇල අධිවේගී පිවිසුමට 8Km
🔰කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට 8Km
🔰මිගමුව නගරයට 14Km
🔰ඒකල ගුවන් හමුදා කඳවුරට - 1Km
⏫ පිළිගත් රජයේ පාසල්, කොන්වන්ට්, ජාත්‍යන්තර පාසල් වල දුර සිමාවේ ඇත.
✳ජා ඇල රජයේ රෝහල, පිළිගත් අනෙකුත් පුද්ගලික රෝහල් හා සුපිරි වෙළද සැල්, කායවර්ධන මධ්‍යස්ථාන, බැංකු හා සාප්පු සංකීර්ණ සීයල්ලම අතේ දුරින්
ගෙවීමේ ක්‍රම
🔰මුලින්ම රු.200,000/= ගෙවා ඔබේ බිම් කොටස දැන්ම වෙන් කරවා ගන්න.
🔰පසුව 50%ක් ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න ගන්න.
🔰නැතිනම් 40%ක් ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා ගාඩියන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න.
🔰එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම්
🔰වැඩි විස්තර සදහා අදම විමසන්න.