මෙම බුදු පිලිම ස්වභාවික ලීයෙන් නිර්මාණය කර, ලේසර් තාක්ෂණයෙන් සිතුවම් කර, වොටර් බේස් වලින් පින්තාරු කර ඇත. දෙපැත්තෙම බුදු හාමුදුරුවන් සිතුවම් කර ඇති නිසා වාහන වල ඉදිරියෙන් තිබූ විට වාහනයේ ඉදිරියෙන් හා ඇතුලත දෙපැත්තටම පෙනේ. අභිමානවත් ශ්රී ලාංකික නිර්මාණයකි.