ගම්පහ දිස්ත්‍රික්කය
කටුනායක
ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක කලහුගොඩ ප්‍රදේශයේ ඉඩමක් විකිණීමට තිබේ
**ගුවන්තොටුපළ සිට මිනිත්තු 10 යි.
**මිනුවන්ගොඩ ටවුමට මිනිත්තු 10.
**අඩි 15 පාර.
**සමතලා ඉඩම.
**ජලය, විදුලිය සහිතයි.
**කනු සමග වැට ගසා ඇත.
** ප්ලෑන අනුමත කර ඇත.
**විථි රේඛා සහතිකය ඇත.
**වෙළඳ කලාපය සම්බන්ධ සේවාවන්, නවාතැන් පහසුකම් ව්‍යාපාර, අපනයන සැකසුම්, අපනයන කෘෂි/ආහාර සැකසුම්, ගබඩා සේවා, වගාවන් හෝ ඕනෑම ව්‍යාපාරයක් සඳහා හෝ පදිංචියට ඉතා යෝග්‍යයි.
**විශ්වාසනීය, සුහදශීලි වටපිටාව.
**පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි
**ගංවතුර අවදානමක් නැත.
*පර්චස් 31.30
*පර්චසය 210,000/=
*විමසීම් 📞