කඩුවෙල,මල්වාන හංවැල්ල බස් මාර්ගයට මායිම් පර්චස් 13.5 ක ව්යාපාරික ඉඩම හා පර්චස් 4 කුඹුරැ ඉඩම 💰ලක්ෂ 43 යි 💱 වටින මිලකින් විකිනීමට
🗽(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
🏞️ මුලු ඉඩම පර්චස් 17.5 යි
🌆 හංවැල්ල නගරයට 2.4 Km
🚍 හංවැල්ල,කිරිදිවැල,කටුනායක ප්රධාන බස් මාර්ගයට 1.9Km
📌️නල ජලය උල්පත් ජලය විදුලිය සහිතයි
📌️ සින්නක්කර අයිතිය
📌 Ref - EE SA 11095