Breast pump (මව් කිරි දොවන උපාංගය)
මෙය මව් කිරි දොවන උපකරණයකි. එක් චාජ් කිරීමකින් සති දෙකක් පමණ භාවිතා කල හැක. පියයුරු වලට කිසිදු වේදනාවක් නොදැනේ. මව් කිරි දොවා පසුව දරුවන් වෙත ලබා දෙන (රැකියා කරන මව් වරුන් හට) ඉතාමත් සුදුසුය.
කිරි දොවනා ආකාරය පිළිබඳව උපදෙස් ලබා දේ. දරුවා පියයුරු තුඩු වෙත මුව තබා කිරි උරනා පරිද්දෙන්, වාතය මගින් ඉරීමක් සිදු කර කිරි දෙවීම සිදුවේ. වේග 5ක් මඟින් කිරි දෙවීම සිදුකල හැක. මවගේ සහ දරුවාගේ සනීපාරක්ෂාව උපරිම වන අයුරින් නිපදවා ඇත. කිරි දෙවීමේ උපකරණ සමඟ කිරි බෝතලයක්ද නොමිලේ හිමිවේ.
චීනයේ නිෂ්පාදනයකි. වසරක වගකීම් කාලයක් හිමිවේ. ලංකාවට ගෙන්වා බෙදා හැරීම Madutypingwork ආයතනය මඟින් සිදු කරයි.
මිල රු.6500/= කි. (මෙම මස තුළ වට්ටම් ලබා දීමක් මඟින් රු.5000/= ක මුදලකට ලබා ගත හැක.)
තොග සීමිතය.
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට එවීම සිදුකල හැක.
අවශ්‍ය අය අංකයට වට්සැප් පණිවිඩයක් එවන්න.