AP Lands and Houses
මහරගම, බෝකුන්දර පාරට, 50m නුදුරින් අඩි 20 ප්‍රධාන පාරට මුහුණලා වාස්තු විද්‍යානුකූලව නිමකරන ලද සුඛෝපභෝගී දෙමහල් නව නිවස විකිණීමට
* පර්චස් 10
* වර්ග අඩි 3100
* කාමර 5 (ප්‍රධාන නිදන කාමරය AC, ඇටෑච් බාත්රූම්)
* බාත්රූම්
* නවීන මහෝගනී පැන්ට්‍රිය
* නවීන ලී ලෑම්ප්ෂඩ්
* තේක්ක උළුවහු
* CCTV කැමරා
* රෝලර් ඩෝ
* බැල්කනි
* රූප්ටොප්
* වාහන 4 ක් නවතා තැබීමේ පහසුකම්
* නිස්කලංක වටපිටාව
* Gas Station, Linfleld College, Leeds International School, Food City, Gym Centers 1km දුරින් පිහිටා ඇත.
* 120 බස් පාරට 1.5km.
* මහරගම නගරයට 3km.
* පිළියන්දල නගරයට 3km.
Thank you...