Brand-New Well Designed & Built House Meegoda Homagama
* 13.2 p
* 3600 SQFT
* 6 Bedrooms ( 2 AC )
* 2 Bathrooms ( Hot-Water )
* Large Living - Dining - Pantry Kitchen - TV Lobby - Balconies
* Garden Space
* 2 Vehicles Parking Porch
* All 4 Sides Parapet Walls With Remote Roller & Wicket Gates
* Clear Documents With COC
* Only 1.4 km to High-Level Rd
* Asking Only Rs.315/= Lakhs NEGOTIABLE
ඉඩමේ ප්රමාණය පර්චස් 13. 2කි.
දෙමහල් නිවස, වර්ගඩි 3600 කට ආසන්න බිම් ප්රමාණයක් ඇත.
වට තාප්ප රෝල ගේට් දමාඇත.
මෙම නිවසේ කාමර හයකි,ඉන් master bedroom 3 හා වර්ග අඩි 130 ට ආසන්න කාමර 3 යි.
ඉන් කාමර 2ක් AC කර ඇත.
මුළුතැන්ගෙය අංග සම්පූර්ණව නිමවා ඇත.
Hot water system සහිත අංග සම්පූර්ණ නාන කාමර 2 කි.
සැලැස්ම අනුමත කර ඇත.
Coc වාර්තා ලබාගෙන ඇත.
නිවසේ සිට හයිලෙවල් මාර්ගයට කි. මි 1.4 කි.
නිවසේ සිට කොට්ටාව හා අතුරුගිරිය අධිවේගී පිවිසුම සඳහා කි. මි 11.4.