✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර තනිමහල් නිවසක් විකිණීමට හෝමාගම කිරිවත්තුඩුවෙන්
✅ ඉහල නේවාසික පරිසරය
✅ සියලුම වැඩ අවසන් බැවින් පැමිණ පරීක්ෂා කර බලා වෙන් කර ගැනීමට පුලුවන්
✅ නිදනකාමර 3 ක්,
✅ ප්‍රධාන නිදනකාමරයට යාබද නානකාමරය
✅ අංගසම්පූර්ණ නානකාමර දෙකක්
✅ පර්චස් 6.5 ක් සහ වර්ග අඩි 1250 ක් පමණ ඇත
✅ ජල විදුලිය
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය හා කෑම කාමරය
✅ සම්පූර්ණයෙන් ටයිල් අතුරා සිවිලිම ගසා ඇත
✅ ආරක්ෂිත නේවාසික පරිසරය
✅ වට තාප්ප හා ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 125 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ හෝමාගම නගරයට 5 Km
NSBM හරිත සරසවියට 4.5 Km
ITUM සරසවියට 4.5 Km
මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 4 Km
කහතුඩුව අධිවේගී පිවිසුමට 6.5 Km
✅ Architecture Design Brand New Luxury Single Storey House In Homagama Kiriwaththuduwa
✅ 03 Spacious Bedrooms
✅ 02 Bathrooms
✅ Master Bedroom Has Attach Bathroom
✅ Kitchen With Modern Pantry Cupboard
✅ 6.5 Perch Land
✅ Water & Electricity
✅ Wall & Remote Shutter Gate
✅ Branded High Quality Fitting
✅ 1250 sqft
✅ Highly Residential Environment
✅ Close To Kottawa & Maharagama Bus Route
✅ Very Close To NSBM University, ITUM Campus, Mahinda Rajapaksa School & Stadium
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space
✅ Walking Distance To Bus Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟐𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°