✅ Brand New Valuable Single Storey Quality House For Sale In Kahathuduwa
✅ Close To Kahathuduwa Highway Interchange
✅ Constructed Using The Best Materials.
👉 03 Bedrooms ( A/C Provincial )
👉 Master Bedroom Has Attach Bathroom
👉 02 Bathroom With Hot Water
👉 Living Area
👉 Kitchen With Pantry Cupboard
👉 04 Burner Cooker
✅ All Door & Windows Made Of Mahogany Wood
✅ All Doors and Windows Are 8.5 Feet High.
✅ Roller Shutter Gate & Wicket Gate
👉 Close To Kahathuduwa Highway Interchange 1.3 km
👉 200 Meters to Piliyandala Bus Route
👉 1Km To 120 Horana Colombo Main Road
👉 Clear Deeds
✅ වගකීමක් සහිත අමුද්‍රව්‍යයන් යොදා ඉහළම ප්‍රමිතියකින් ඉදිකළ නවීන පන්නයේ අලුත්ම තනිමහල් නිවසක් විකිණීමට
✅ කහතුඩුව අධිවේගී පිවිසුමට හා යෝජිත නව අධිවේගී පිවිසුමට ආසන්නව
✅ පිළියන්දල බස් පාරට මීටර් 200යි
✅ 120 හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් එකයි
✅ නිදනකාමර තුනක්
✅ නානකාමර දෙකක් ( උණුවතුර පහසුකම් සහිතව )
✅ කබඩ් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙය
✅ උදුන් හතරෙ ලිප
✅ උණු වතුර පහසුකම්
✅ A/C සඳහා අවශ්‍ය ප්‍රතිපාදන
✅ ඉලෙක්ට්‍රික් වාහන සඳහා අවශ්‍ය ප්‍රතිපාදන
✅ ස්වයංක්‍රීය ගේට්ටුව සමග සියලුම අංගෝපාංග වලින් සමන්විතයි
✅ සියලුම ඉදිකිරීම් වැලි වලින් පමණක් කර ඇත
✅ අඩි අටහමාරක් උසට යෙදූ දොර ජනෙල්
✅ සියලුම දුර ජනෙල් මහෝගනී ලීයෙන් නිමවා ඇත
✅ ප්‍රධාන උළුවස්ස කොස් ලීයෙන් යොදා ඇත
✅ වැඩි විස්තර සඳහා අමතන්න
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 & 𝐂𝐨𝐧𝐬𝐭𝐫𝐮𝐜𝐭𝐢𝐨𝐧
𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟏𝟎 𝐋𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )