✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර දෙමහල් නිවසක් විකිණීමට පිළියන්දල මඩපාත හංදියට ආසන්නව
✅ නවීන විලාසිතාවේ විලා එකක සැලසුමකට ඉදිකල අති නවීන දෙමහල් නිවසකි
✅ පිළියන්දල මඩපාත පාරට මීටර් 600 යි
✅ පිලියන්දල නගරයට විනාඩි 10 යි
✅ කැස්බෑව බයිපාස් මාර්ගයට විනාඩි 10 යි
✅කොළඹ බණ්ඩාරගම ප්‍රධාන පාරට විනාඩි 5 යි
✅ නිදනකාමර 3 ක්, ( A/C කාමර සමග )
✅ නවීන පන්නයේ නානකාමර දෙකක් ( උණුවතුර පහසුකම් සහිතයි )
✅ සේවක නානකාමරය
✅ පර්චස් 9 ක් සහ වර්ග අඩි 2250 ක් පමණ ඇත
✅ ජල විදුලිය
✅ කබඩ් සහිත නවීන මුළුතැන්ගෙය
✅ බැල්කනි සහ සොල්දර උඩු මහල්
✅ අලංකාර විදුලි පහන්
✅ වට තාප්ප හා ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන නැවත්වීමේ ඉඩ පරාසය
✅ විකුණුම් මිල - ලක්ෂ 350 කි. මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව බොරලැස්ගමුව කටුබැද්ද යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා ඇත
✅ Architecture Design Brand New Villa Type Luxury Two Storey House For Sale In Piliyandala Madapatha Road
✅ 03 Spacious Bedrooms With A/C
✅ Master Bedroom With Attach Bathroom & A/C & Soldara Area
✅ 02 Modern Bathrooms With Hot Water
✅ Servant Bathroom
✅ Kitchen With Modern Pantry Cupboard
✅ 09 Perch Land
✅ Uncommon Beautiful Garden Area
✅ Wall & Remote Shutter Gate
✅ Branded High Quality Fitting
✅ 10 Perch Land & 2250 sqft
✅ Highly Residential Environment
✅ Close To Madapatha Road Piliyandala
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Katubedda, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Under Ground Parking Space
✅ 600 M To Piliyandala Madapatha Road
✅ 10 Minute To Piliyandala Town
✅ 10 Minute To Kesbewa Bypass Road
✅ Very Close To Piliyandala Kesbewa, Katubedda Bandaragama & Bypass Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟑𝟓𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°