මාතර අලුතෙන් සාදන ලද දෙමහල් නිවස විකිණීමට
🟢 ලිපිනය – මඩිහ, මාතර (වල්ගම හන්දිය cargills food city එක පෙනෙන දුරින්)
🟢 නිදන කාමර – 04
🟢 නාන කාමර – 02
🟢 ගොඩනැගිලි ප්‍රමාණය – වර්ග අඩි 2,250
🟢 ඉඩම් ප්‍රමාණය – පර්චස් 6.1
🟢 අලුතින් ඉදි කරන ලද නිවස
🟢 ස්ථානය පිළිබඳ විස්තර
මාතර–කොළඹ ප්‍රධාන මාර්ගයට 50m
මාතර නගරයට කි.මී. 3
අඩි 20 පුළුල් කාපට් මාර්ගයෙන් පිවිසුම
සාමකාමී හා හොඳ නේවාසික පරිසරයක්
🟢 ගොඩනැගිලි විස්තර
වට බිත්ති සහිත ඉඩම
පහළ මහලේ නිදන කාමර 02 (වැරැන්ඩා සමඟ)
Living & Dining Area
Open Pantry සමඟ Kitchen
A/C කාමර 01 (තවත් කාමර 03 සඳහා Wiring සූදානම්)
වාහන නවතා තැබීමට Car Porch එක
තනකොල සහිත මිදුල
🟢 විදුලි හා ජල පහසුකම්
Bathrooms සහ Kitchen සඳහා Solar Hot Water System
ලීටර් 1000 Water Tank
Electric Geyser සඳහා Wiring & Plumbing
සම්පූර්ණයෙන් Tile කර ඇත
Wooden Staircase සහ Railing
සියලුම විදුලි ලාම්පු සවිකර ඇත
Remote Control Roller Gate සහ Wicket Gate
🟢 නීතිමය විස්තර
Bim Saviya Grade A Clear Deeds
Matara Municipal Council අනුමත ගොඩනැගිලි සැලසුම
බ්‍රෝකර් මහතුන් අනවශ්‍යයි
💰 මිල සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න