✅ වාස්තුවිද්යානූකූලව ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා ඉදිකල නවීන පන්නයේ අලුත්ම තෙමහල් නිවසක් විකිණීමට පොල්ගස්ඕවිට කොට්ටාව බස් පාරට ආසන්නව
✅ වර්ග අඩි 3000 කට වඩා විහිදුනු ඉඩ පරාසය
✅ ඉඩකඩ සහිත නිදනකාමර හතරක්
✅ උණුවතුර පහසුකම් සහිත නානකාමර හතරක්
✅ අංගසම්පූර්ණ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ ආරක්ෂිත කැමරා පද්ධතිය
✅ කපට් පාරට මුහුණලා පිහිටීම
✅ ඉදිරිපස හා පිටුපස අලංකාර ගෙවතු අලංකරණය
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වාහන දෙකක් ගාල් කිරීමේ ඉඩ පරාසය
👉 හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට මීටර් 750 යි
👉 කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව
👉 ජාතික පාසල්, ෆුඩ්සිටි, කීල්ස්, වෛද්‍ය මධ්‍යස්ථාන, පුද්ගලික පාසල් ඉන්ධන පිරිවුම්හල් ඇතුළු සියලුම ඉදිනෙදා අවශ්‍යතා සදහා අවශ්‍ය පහසුකම් විනාඩි 5 ක දුරින්
👤 වැඩි විස්තර සදහා අමතන්න
✅ Architectural Designed Luxury House
✅ 6 perches Land
✅ House Size 3000Sqft
✅ 04 Rooms
✅ Master Bed Room With (Attach
Bathroom)
✅ 04 Bathrooms
✅ Kitchen With Modern Pantry
✅ Laundry Area
✅ Roof Top
✅ Living & Dining Area
✅ Spaces Garden
✅ Fully CCTV Security Systems with Door phone system
✅ Roller Gate With Remotes
✅ Two Vehicle Parking Space
🏠 15Minutes Piliyandala Town
🏠 10 Minutes Kesbawa Junction
🏠 5 min Kahathuduwa Highly Entrance
Price 43 million
More Information Call me
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟒𝟑𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚