⭕ කොළඹට ඉක්මනින් ලගාවිය හැකි පිලියන්දල කැස්බෑව නගරයට ආසන්නව නිවසක් සොයන ඔබට නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට
✅ වාහන හතරක් පමණ නැවත්විය හැකි ඉඩකඩ
✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට පිලියන්දලින්
✅ ස්වයංක්‍රිය ගේට්ටු දෙකක් සහිතයි
✅ නිදනකාමර 4 ක් හා නානකාමර හතරකින් සමන්විතයි
✅ නානකාමර දෙකක් නිදනකාමර දෙකක් සදහා අමුණා ඇත
✅ පර්චස් 10.8 ක් සහ වර්ග අඩි 3500 ක් පමණ ඇත
✅ සුඛෝපභෝගී නවීන උපාංග
✅ ප්රැන්ටිකබඩ් කට්ටල දෙකක් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ සියලුම දොර ජනෙල් කොස් ලීයෙන් නිම කර ඇත
✅ සේවක පහසුකම්
✅ වායුසමනය කරන ලද නිදනකාමරයක්ද සහිතයි
✅ අලංකාර ගෙවතු අලංකරණය
✅ බැල්කනි ප්‍රදේශය
✅ අඩි 20 ක කාපට් මාර්ගයකට මුහුණලා
✅ විකුණුම් මිල - ලක්ෂ 430 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Valuable Luxury 02 Storey House In Kesbewa Junction Piliyandala
✅ 04 Spacious Bedrooms with One A/C Bedroom
✅ 04 Bathrooms with Two Attached Bathroom
✅ 02 Kitchen With Modern Pantry Cupboard & Cooker
✅ Living / Dining / TV Lobby
✅ 02 Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 10.8 Perch Land & 3500 sqft
✅ Overhead Stock Tank
✅ Beautiful Large Garden Area
✅ All Door & Windows are Finished with Jack Wood
✅ Highly Residential Environment
✅ Close To 162 & 120 Colombo Main Road
✅ 20 Ft Carpet Road Facing
✅ Very Close to Piliyandala Town
✅ Walking Distance To Bank, Food City, Jogging path, Filling Station, Gym, Medical Center, Restaurant,
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟒𝟑𝟎 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹 𝐏𝐑𝐈𝐌𝐄-𝐆𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐏𝐄𝐑𝐓𝐘-- 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°