අලුතින්ම සාදා නිම කරන ලද සුපිරිම නිවසක පදිංචි වන්න ඔබත් කැමතිද?
සියලු පහසුකම් සපිරි මෙම නිවස
ස්ථානය :
තලගල බෙරුකැටිය ඉන්ධන පිරිවුම්හල ට සමීපව
ප්රධාන පාරේ සිට 600m ක දුරින්
129: කොට්ටාව මොරගහහේන බස් මාර්ගය
280: මහරගම හොරණ බස් මාර්ගය
හෝමාගම නගරයට 8km
කොට්ටාව නගරයට 10km
හොරණ නගරයට 8km
ඒ වාගේම පාදුක්ක ,ගෝනපලට පහසුවෙන් ලගාවිය හැක.
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය ට 3km
දියගම තොරතුරු තාක්ෂණ පීඨය ට 3km
NSBM හරිත සරවියට 3km
මහින්ද රාජපක්ෂ ජාතික පාසලට 3km
කහතුඩුව අධිවේගී මාර්ගයට 7km
කොට්ටාව අධිවේගී මාර්ගය ට 8km
කොට්ටාව නගරයට 10km
සාමකාමී පරිසරයකි.
ඉඩම:
පර්චස් 10යි.
අනුමත බිම් සැලසුම්
නිරවුල් ඔප්පු සහ වෙනත් ලියකියවිලි
නිවස:
නිදන කාමර 03,
මුලුතැන්ගෙය
අංග සම්පුර්ණ නාන කාමර 02
සාලය
වැරෙන්ඩාව,
වාහන 3ක් ගාල් කිරීමේ හැකියාව
අඩි 7 උස තාප්පය
විද්යුත් රෝලර් ගේට්ටුව( Alcardo )
විදුලි පංකා
සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද
සම්පූර්ණයෙන්ම සිවිලිම් ගසා ඇත.
ෆිනිශින් වහලය
වායුසමීකරණය සදහා විදුලි පහසුකම් ඇත .
අඩි 20 පුළුල් මාර්ගය
මිල රුපියල් ලක්ශ 165.මිල සාකච්ඡා කරගත හැක.