******************************************
කොළඹ අවිස්සාවේල්ල පාරේ කොරතොට කඩුවෙල මොරවක වත්ත සියලු වැඩ අවසන් වූ මෙම නවීන නිවස විකිණීමට
******************************************
ආසන්නතම ස්ථාන හා පොදු කරුණු.
=============================
අතුරුගිරිය හෝමාගම කඩුවෙල (697) බස් මාර්ගයට 1.5 km
කොළඹ අවිස්සාවේල්ල පාරට 900 m
අතුරුගිරිය නගරයට 5 km.
මාලඹේ ටවුන් එකට 5 km
කඩුවෙල ටවුන් එකට 3.5 km
************************************
නිවසේ විස්තරය.
පර්චස් 7.58 ක ඉඩමකි.
ඉඩකඩ සහිත ගෙවත්ත.
වට තාප්ප හා රොලිංගේට්
සාලය.
කෑම කාමරය.
නිදන කාමර 3 කි. (Big rooms)
නිවස ඇතුලේ bathroom 02 ඇටෑච් 1
වර්ග අඩි 1400
වාහන පාකින් 2
නිවසට ගේට්ටු දෙකක් ඇත
නිවසට අඩි 20 පාර.
නිවසට අපේක්ෂිත මිල ලක්ශ 215 කි.
සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමට දේපළ පරීක්ෂා කිරීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට කාරුණික වන්න.
CEY WHITE REAL ESTATE
Please call for more details and pictures.
*************************************************