ගොඩගම - මීගොඩ හයිලෙවල් පාරට ආසන්නයේ අංග සම්පූර්ණ අලුත්ම නිවස විකිණීමට . මාකුඹුර අධිවේගී පිවිසුමට ද පහසුවෙන් ළඟාවිය හැක . එකවර මුදලට විශේෂ මිල අඩු කිරීමක් .