𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 - 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
House Built with high quality materials .House is suitable for a family who would like to live in a professional neighborhood. Please visit the property for the inspection.
කැස්බෑව බණ්ඩාරගම පාරෙන් පර් 7ක ඉඩමෙහි නවීන පන්නයට මනා ඉඩකඩ සහිතව ඉදිකරන ලද නිදන කාමර 3ක සහ නාන කාමර 2න් සමන්විත අලංකාර නිවස විකිණීමට. පිවිසුම් මාර්ගය අඩි 20. වාහන 2ක් නැවතීමේ ඉඩපහසුකම් වලින් සමන්විත මෙම නිවස නිස්කලංක මනරම් පරිසරයක ඉදිකර ඇත. මිල ලක්ෂ 245යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට කැස්බෑව හංදියට මිනිත්තු 10ක දුර
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent - 7 Perches
🔹 Floor area - 1750 sqft
🔹 Parking facility - 2 vehicle
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 10 miniutes to Kesbawa Junction
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉3 Bedrooms
👉2 Bathrooms (1 attached)
👉Large Living room & Dining room
👉Kitchen with modern pantry set
👉TV lobby
👉Servant toilet
👉20 ft access road
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Clear Deed with COC
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
27th dec