තලවතුගොඩ හෝකන්දර රත්නාරාම පාරේ ප්රදාන පාරට මීටර් 300ක් දුරින් ඉතා වැදගත් නේවාසික වටපිටාවක පර්චස් 7.35ක් බිම් ප්රමාණයක ඉදිවූ වර්ග අඩි 2511ක් විසාල නිදන කාමර 4ක් බාත්රූම් 3,සාලය කෑමකාමරය පැන්ට්රි කබඩ් සහිත පැන්ට්රිය tv ලොබි වාහන දෙකක් නැවතිය හැකි ගරාජය සහ ඉඩපහසුකම් සහිත ගෙවත්ත වර්ග අඩි 200ක් පමණ ඉදිරිපස බැල්කනිය වර්ග අඩි 900ක roof teres එක සහිත නවීන නිවස,විකිනීමට