කඩවත මාවරමණ්ඩිය නගරය සියලු පහසුකම් ඇතිව වාස්තු විද්‍යාවට අනුකූලව ඉදි කළ එක් දිනක්වත් පදිංචි නොවූ අලුත්ම දෙමහල් නිවස, සාලය 02, කාමර 05(එක් ac කාමරයක්), කෑම කාමරය, පැන්ට්‍රිය සහිත කුස්සිය, බාත්රූම් 03, Balcony 05 වාහන ගරාජය 02, වැරැණ්ඩාව, සම්පූර්ණ ටයිල්, ෂිවිලිම, වටතාප්ප දුරස්ථ ගේට්ටු, නල ජලය, විදුලිය.
පදිංචියට ඉතාම සුදුසු පරිසරයකි,
හොඳ වාතාශ්‍රය සහ සාමකාමී
වර්ග අඩි 2600
පර්චස් 10 ½
පිරිසිදු ඔප්පු
🔴 කඩවත ප්‍රදේශය තුළ ඉඩම් හුවමාරුවක් සලකා බලනු ලැබේ.
මාවරමණ්ඩිය නගරයට 1KM
කඩවත අධිවේගයට 3km,
කිරිබත්ගොඩ නගරයට 5KM
කොළඹ නුවර පාරට 3km,
කොළඹට ඨනි බස් එකෙන් යා හැක
මිල ලක්ෂ 260. ගැනුම්කරුවන් පමණක් අමතන්න
🛑 No Brokers