Brand New Modern Three Storied House is for sale in Gampaha City.
*350m to Gampaha 331 bus route
*Floor Area: 3540 Sq.ft
*Land Size : 7.5 Perches
*Road: 30 Ft
*Highly Residential Area
Walking Distance to Kandy Road
3 Minutes Drive to Gampaha
10 Minutes Drive to Kadawatha Highway Interchange
# 3 Bed Rooms
# 3 Bath Rooms with Hot water
# Sitting area
# Dining area
# Living area
# TV Lobby area
# Balcony
# Roof Top
# Verandah
# Beautiful Garden
# 2 Vehicles Parking area
# Laundry and washing area
# Large spacious roof terrace
# Others
*Over head water storage tank with pressure pump
*Electricity
*Pipe born water
*Landscape garden
*Remote control roller door and wicket gate
*Common Swimming Pool and kids playground
Best investment opportunity ever in Gampaha city limits.
This property is ready now.
Call -
Price: 340Laks ( 34Million )
ගම්පහ නගරයේ, නිදන කාමර 03 කින් යුත් සුඛෝපභෝගී නව තෙමහල් නිවස විකිණීමට. අමතන්න
ගම්පහ 331 බස් මාර්ගයට මීටර් 350 ක් දුරින්
නිස්කලංක පරිසරයක සියළු පහසුකම් වලින් සමන්විතව පිහිටා ඇත.
විකුණුම් මිල රු.ලක්ෂ 340 කි.
( බැංකු ණය ලබා ගැනීමට හැකියාව ඇත)
ඉඩම පර්චස් 7.5
නිවස ව.අඩි 3540
නිදන කාමර 03
නාන කාමර 03 (උණු වතුර සහිතව )
විසිත්ත කාමරය
ලයිට් ෆිටින්ස්
ෆෑන් සහිතයි
කෑම කාමරය
පැන්ට්රිය සමග මුළුතැන්ගෙය
වැරැන්ඩා
TV ලොබිය
රෝලර් ෂටර් සහිත ගරාජය ( රිමෝට් කන්ට්රෝල් ඇතුළුව )
වැදගත් පරිසරයක පදිංචියටත් දිනෙන් දින දියුණු වන ගම්පහ නගරයේ ආයෝජනයටත් හොඳම අවස්ථාව
විස්තර සඳහා අමතන්න :
පැමිණ නිවස බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.