- ඇඹිලපිටිය නගර සීමාව තුල නිස්කලංක, ආරක්ෂිත පරිසරයක පිහිටා ඇත.
-ඉතාම උසස් ප්‍රමිතියෙන් යුතු අලුත්ම අලුත් සුඛෝපභොගී වාස්තු විද්‍යානුකූල මහල් නිවාස ඉදිකර ඇත.
-ඉඩකඩ සහිත නිදන කාමර 4කි.
-අංග සම්පූර්ණ නාන කාමර 4කි.
- දැකුම්කළු කබඩ් සහිත කෑම කාමරයක් සහ මුළුතැන් ගෙයක් සහිතයි.
- වාහන දෙකක් පහසුවෙන් නැවතිය හැකි ගරාජයක් සහිතයි.
- බාහිරවද සැලකිය යුතු වාහන ප්‍රමාණයක් නැවතීමට ඉඩකඩ ඇත.
- ව්‍යායාම සහ අධ්‍යාපන කටයුතු සඳහා වෙන්වූ ස්ථානයක් සහිතයි.
- ඉහල මහලේ අලංකාරවත් ඉඩකඩ සහිත Roof Terrace එකක් සහිතයි.
- බැල්කනි සහ වැරෙන්ඩා සහිතයි.
- සෑම නිදන කාමරයක් සඳහාම නාන කාමයක් ඇත.
- සියලුම නාන කාමර සඳහා Hot Water සහිතයි.
- සෑම නිදන කාමරයක් සඳහාම තේක්ක අල්මරියක්.
- සෑම නිදන කාමරයක්ම වායුසමනය කර ඇත.
- CCTV කැමරා පද්ධතියක් සහිතයි.
- දුරස්ථ පාලක සහිත ගේට්ටුවක් සවිකර ඇත.
- පිරිසිදු ඔප්පු සහිතයි.
- අනෙකුත් පොදු පහසුකම්.
- අනුමත කරන ලද ගොඩනැගිලි සැලසුම්.
- අනුකූලතා සහතික සහිතයි.