Brand New House for Sale in Gampaha
🏡 ගම්පහ හා මිනුවන්ගොඩට ආසන්න නවීන තනි මහල් සුඛෝපභෝගී නිවස විකිණීමට
📍 විශිෂ්ට ස්ථානය
* ගම්පහ නගරයට මිනිත්තු 5ක දුර
* කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට මිනිත්තු 15ක දුර
* 270 (කටුනායක- ගම්පහ) බස් මාර්ගයට මීටර් 50ක් නුදුරින්
✨ නිවසේ විශේෂාංග
* 📍 පර්චස් 12.5 ඉඩම
* 🏠 වර්ග අඩි 1,650 නවීන සුඛෝපභෝගී නිවස
*🏘️ නිවස ඇතුලත දෙමහල් නිවසක පෙනුම
* 🛏️ විශාල නිදන කාමර 3
* 🚿 Attached Bathroom සහිත Master Bedroom
* 🚻 Common Bathroom 1
* 🚻 පිටත Servant Bathroom පහසුකම්
* 🍽️ නවීන Pantry හා Breakfast Counter සහිත Open Kitchen
* 🪵 නවීන Attic (සොල්රද) සැලසුම
* 🚿 Hot Water පහසුකම්
* 🚗 වාහන 2ක් නවතා තැබිය හැකි Parking පහසුකම්
* 🚪 Elcardo Roller Gate සහ Wicket Gate
* 📹 CCTV Camera පද්ධතිය
* 🌿 අලංකාර Landscaping සහ Parapet Wall (වට තාප්පය)
* 💧 ළිං ජල පහසුකම්
* 🌴 නිස්කලංක වාසස්ථාන පරිසරය
පවුලේ වාසයට ඉතා සුදුසු, නවීන පහසුකම් සහිත අලංකාර නිවසකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
🏡 Modern Luxury House for Sale – Near Gampaha & Minuwangoda
Beautiful modern single-storey luxury house with attic situated in a peaceful residential area with excellent accessibility.
📍 Prime Location
* Just 5 minutes’ drive to Gampaha Town
* Just 15 minutes’ drive to the Katunayake Expressway Entrance
* Only 50 meters from the 270 (katunayake-Gamapha) Bus Route
* Approximately 3 km from Minuwangoda Town
✨ Property Features
* 📍 12.5 Perch Land
* 🏠 1,650 Sq.ft Modern Luxury House
* 🛏️ 3 Spacious Bedrooms
* 🚿 Master Bedroom with Attached Bathroom
* 🚻 1 Common Bathroom
* 🚻 Outdoor Servant Bathroom
* 🍽️ Modern Open Kitchen with Stylish Pantry & Breakfast Counter
* 🪵 Modern Attic Design
* 🚿 Hot Water System
* 🚗 Parking Space for 2 Vehicles
* 🚪 Elcardo Roller Gate with Wicket Gate
* 📹 CCTV Camera System
* 🌿 Attractive Landscaping with Parapet Wall
* 💧 Well Water Facility
* 🌴 Peaceful Residential Environment
Ideal for comfortable family living with modern amenities and elegant design.
📞 Contact for more details:
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Gampaha Brand New House Available For Sale
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 15,800,000දින 22
Gampaha Naranwala Brand New Luxury House for Sale
කාමර: 4, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 4
(KH552) New House for Sale in Gampaha
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 39,500,000දින 49
(KH551) Brand New Two Storey House for Sale in Gampaha
කාමර: 4, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 57,500,000දින 41