ගම්පහ - උඩුගම්පොල අංග සම්පුර්ණ නව නිවසක් විකිණීමට තිබේ .
සම්පූර්ණ කරන ලද අලුත්ම නිවසකි,
* කාමර 03
* බාත්රුම් 02
* සාලය
* කෑම කාමරය
* පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය
* වාහන නැවැත්වීමේ පහසුකම්
* විශාල වැරැන්ඩා එකක්
* වහලය ෆිනිෂින් කර ඇත.
* මුලු නිවසටම ටයිල් සහ අයි පැනල් සිවිලිමක් ගසා ඇති අතර හතර් වටේටම තාප්පය අඩි 15 ක් උසට සිදු කර ඇත
* රෝල ඩෝ ගේට්ටු 02 ක් සවි කර ඇත.
* උඩුගම්පොළට විනාඩි 5
* දොරණගොඩ බස් පාරට 600m
* බෙම්මුල්ල දුම්රිය ස්ථානයට විනාඩි 5
* ගම්පහට විනාඩි 10
* සියලුම පහසුකම් ආසන්නයේම ඇත
* සියලුම නගර සදහා පහසුවෙන් ගමන් කළ හැක
* ඉඩමේ ප්‍රමාණය පර්චස් 12.8
* පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි - බැංකු ණය ලබා ගත හැක
රු. 16,500,000 මිළ ගණන් සාකච්ඡා කර ගත හැක.
අවශ්‍ය නම් විමසිම් සිදු කරන්න ( ගැණුම්කරුවන් පමණක් අමතන්න )