✴️කඩවත අධිවේගී පිවිසුමට ලගින් පර්චස් 10ක නවීන දෙමහල් නිවස විකිණීමට.
✴️ කාමර 4යි.
✴️ නාන කාමර 2යි
✴️ පර්චස් 10යි.
✴️ සාලය හා කෑම කාමරය.
✴️ පැන්ට්රි කබඩ් සහිත මුලුතැන්ගෙය.
✴️ තාප්පය සහ රෝල ගේට්ටුව.
✴️ ඉඩකඩ සහිත ගෙවත්ත.
✴️ වැරෙන්ඩාව.
✴️ මුලු නිවස ටයිල් කර සිවිලිම් කර ඇත.
✴️ අඩි 20 පාර නිවසටම.
✴️ මිල ලක්ෂ 300යි.
(PRIME Apartment එකේ කාමර 2ක නිවස පමනක් මිල ලක්ෂ 350ක් වේ.)
✴️ ශරීර සුවතා මංතීරුව ට කිලෝමීටර් 1.5යි.
✴️ අධිවේගී පිවිසුමට කිලෝමීටර් 1.5යි.
✴️ බස් පාරට මීටර් 50යි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.
✴️ facebook - siumansala