Brand-New House in Kalalgoda Talawathugoda With 1st Floor Slab
* 8 p
* 980 SQFT
* 2 Bedrooms
* 1 Bathroom
* Living - Dining - Pantry Kitchen
* All 4 Sides Parapet Walls With Gate
* Calm & Quiet Residential Neighborhood
* Within 5 min - Talawathugoda - Pannipitiya - Athurugiriya High-Way
* Asking Only Rs.275/= Lakhs NEGOTIABLE
පදින්චි නොවු නිවෙසක් විකිනීමට. තලවතුගොඩ, පන්නිපිටිය,මාලබේ නගරයන්ට ඉතා ආසන්න කලල්ගොඩ පිහිටි මෙම නිවස ඉක්මනින් විකිනීමට..
මිල සාකච්චා කරගත හැක🤝.
ඉඩම- පර්චස් 8
කාමර්- 2
නාන කාමර -1
මහල් දෙකක් සදහා අනුමැතිය ඇති අතර බිම් ම්හල සම්පුර්න කර ඇත