Brand-New House in Kadawatha Mawaramandiya
කඩවත මාවරමන්ඩිය නගරයට අසන්නව සියලු පහසුකම් සහිතව ඉදිකරන ලද දෙමහල් නිවස විකිනිමට
> පර්චස් 10.5
> වර්ග අඩි 2600
> නිදන කාමර 5
> නාන කාමර 2
> සාල 2
> ප්රැන්ටිය සහිත කුස්සිය
> කෑම කාමර 1
> බැල්කනි 5
> වාහන ගරාජ් 2
> A/C Room 1
> සම්පුර්ණ ටයිල්
> ෆිනිෂින් වහල
> Remote ගේට්ටු
> Entrance 2
> මාවරමන්ඩිය නගරයට 1Km
> කඩවත අධිවේගි පිවිසුමට 3Km
> කිරිබත්ගොඩට 5Km
> රජයේ බැංකු සුපිරි වෙලදසැල් ආසන්නව ඇත
> පුලුල් මාර්ග
> කොළඹට තනි බසයෙන් යා හැක
> පිරිසිදු ඔප්පු
> ප්රදේශීය සභා අනුමත
> මනරම් වෙල් යායක් ආසන්නව පදිංචියට සුදුසු පරිසරයක තිබේ
> ගංවතුර උවදුරු වලින් තොරයි
> කරුණාකර ගැනුම් කරුවන් පමනක් අමතන්න
+++ පෙර පැවති මිල – මිලියන 31
+++ දැන් මිල – මිලියන 27
මුදල් හදිසියකට විශාල වශයෙන් මිල අඩු කර දෙමි