Brand-New House in Homagama Meegoda Watareka මීගොඩ - වටරැක
පිරිසිදු ඔප්පු, අනුමත බිම් සැලසුම්, ගොඩනැගිලි, අනූකූලතා සහතික (COC) සහිත පර්චස් 10ක නවීන (Brand new) නිවස විකිණීමට. (මීගොඩ - වටරැක)
*) කොළඹ - අවිස්සාවේල්ල (A4) හයිලෙවල් පාරට 500m
කොළඹ - පාදුක්ක 125 ප්රධාන පාරට 800m.
*) පරන පාර - හයිලෙවල් පාර යා කර
*) කාමර 04යි
*) අංගසම්පූර්ණව Hot Water පහසුකම්ද සහිත නානකාමර 02යි
*) 1400 Total Square Feet
*) වටතාප්ප සහ Remote Roller Door
*) Pantry cupboards (eco), Smart සින්ක්, Cooker hood, Cooker hob
*) Latest LED Light Fittings.
සියල්ල අංගසම්පූර්ණයි
මිල ලක්ශ 192/=