Brand-New House in Homagama Ambagashandiya
* Land size: 8.0 perches
* House size: 1,300.0 sqft
* Bedrooms: 3
* Bathrooms: 2
✅ Master bedroom has AC & attached bathroom
✅ Large Living & dining
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Roller gate with wicket gate
✅ Car porch
✅ Clear Deed with COC
✅ Pipe born water
✅ No blind wall
✅ 20 Feet access road
✅ CCTV
හෝමාගම අඹගස්හන්දියෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2කින් සමන්විත නවීනතම තනිමහල් නිවස විකිනීමට.
ඉඩකඩ සහිත නිවසේ ප්රධාන නිදන කාමරයට AC පහසුකම් සහ attached bathroom එකක් සහිතව ඉදිකර ඇති මෙම නිවසහි පොලව සම්පුර්ණයෙන් ටයිල් කර ෆිනිෂින් වහලය ගසා ඉදිකර ඇත. වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
පිවිසුම් මාර්ගය අඩි 20. ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි.
මිල ලක්ෂ 195යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
නිවසේ සිට 280 මහරගම හොරණ බස්පාරට සහ 128 තලගල කොට්ටාව බස් පාරට දුර මීටර 900යි.